අපි ගැන

විපක්ෂ නායක කාර්යාලය වූකලි සිය කාර්යයන් ඉටු කිරීමේදී පාර්ලිමේන්තුවේ ගරු විපක්ෂ නායකතුමා සහ විපක්ෂය නියෝජනය කරන ගරු මන්ත්‍රීවරුන් වෙත පහසුකම් සලසාලීම පිණිස පිහිටුවන ලද කාර්යාලයයි.

විපක්ෂයට අයත් පක්ෂ

සමගි ජන බලවේගය (SJB)

 ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.විපක්ෂ නායක
 ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම. පාර්ලි‌මේන්තු මන්ත්‍රී - කළුතර දිස්ත්‍රික්කයේ
 ගරු අමිල ප්‍රසාද් මහතා, පා.ම.ගරු අමිල ප්‍රසාද් මහතා, පා.ම. පාර්ලි‌මේන්තු මන්ත්‍රී - ගම්පහ දිස්ත්‍රික්කයේ
 ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා, පා.ම.ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා, පා.ම. පාර්ලි‌මේන්තු මන්ත්‍රී - ජාතික ලැයිස්තුව
 ගරු බී.ආරියවංශ මහතා, පා.ම.ගරු බී.ආරියවංශ මහතා, පා.ම. පාර්ලි‌මේන්තු මන්ත්‍රී - රත්නපුර දිස්ත්‍රික්කයේ
 ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම. පාර්ලි‌මේන්තු මන්ත්‍රී - බදුල්ල දිස්ත්‍රික්කයේ
 ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය, පා.ම.ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය, පා.ම. පාර්ලි‌මේන්තු මන්ත්‍රී - මහනුවර දිස්ත්‍රික්කයේ
 ගරු චතුර ගලප්පත්ති මහතා, පා.ම.ගරු චතුර ගලප්පත්ති මහතා, පා.ම. පාර්ලි‌මේන්තු මන්ත්‍රී - මාතර දිස්ත්‍රික්කයේ
 ගරු නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා, පා.ම.ගරු නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා, පා.ම. පාර්ලි‌මේන්තු මන්ත්‍රී - පුත්තලම දිස්ත්‍රික්කයේ
 ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම. පාර්ලි‌මේන්තු මන්ත්‍රී - කුරුණෑගල දිස්ත්‍රික්කයේ
 ගරු දිලිප් වෙදආරච්චි මහතා, පා.ම.ගරු දිලිප් වෙදආරච්චි මහතා, පා.ම.පාර්ලි‌මේන්තු මන්ත්‍රී - හම්බන්තොට දිස්ත්‍රික්කයේ
 ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.පාර්ලි‌මේන්තු මන්ත්‍රී - ගාල්ල දිස්ත්‍රික්කයේ
 ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.පාර්ලි‌මේන්තු මන්ත්‍රී - කොළඹ දිස්ත්‍රික්කයේ
 ගරු හර්ෂණ රාජකරුණා මහතා, පා.ම.ගරු හර්ෂණ රාජකරුණා මහතා, පා.ම.පාර්ලි‌මේන්තු මන්ත්‍රී - ගම්පහ දිස්ත්‍රික්කයේ
 ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.පාර්ලි‌මේන්තු මන්ත්‍රී - පුත්තලම දිස්ත්‍රික්කයේ
 ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.පාර්ලි‌මේන්තු මන්ත්‍රී - රත්නපුර දිස්ත්‍රික්කයේ
 ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.පාර්ලි‌මේන්තු මන්ත්‍රී - ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ
 ගරු ජේ.සී. අලවතුවල මහතා, පා.ම.ගරු ජේ.සී. අලවතුවල මහතා, පා.ම.පාර්ලි‌මේන්තු මන්ත්‍රී - කුරුණෑගල දිස්ත්‍රික්කයේ
 ගරු ජගත් විතාන මහතා, පා.ම.ගරු ජගත් විතාන මහතා, පා.ම.පාර්ලි‌මේන්තු මන්ත්‍රී - කළුතර දිස්ත්‍රික්කයේ
 ගරු කේ. සුජිත් සංජය පෙරේරා මහතා, පා.ම.ගරු කේ. සුජිත් සංජය පෙරේරා මහතා, පා.ම.පාර්ලි‌මේන්තු මන්ත්‍රී - කෑගල්ල දිස්ත්‍රික්කයේ
 ගරු කබීර් හෂීම් මහතා, පා.ම.ගරු කබීර් හෂීම් මහතා, පා.ම.පාර්ලි‌මේන්තු මන්ත්‍රී - කෑගල්ල දිස්ත්‍රික්කයේ
 ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.පාර්ලි‌මේන්තු මන්ත්‍රී - ගම්පහ දිස්ත්‍රික්කයේ
 ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.පාර්ලි‌මේන්තු මන්ත්‍රී - පොළොන්නරුව දිස්ත්‍රික්කයේ
 ගරු ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතා, පා.ම.ගරු ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතා, පා.ම.පාර්ලි‌මේන්තු මන්ත්‍රී - ජාතික ලැයිස්තුව
 ගරු මනෝ ගනේෂන් මහතා, පා.ම.ගරු මනෝ ගනේෂන් මහතා, පා.ම.පාර්ලි‌මේන්තු මන්ත්‍රී - ජාතික ලැයිස්තුව
 ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.පාර්ලි‌මේන්තු මන්ත්‍රී - කොළඹ දිස්ත්‍රික්කයේ
 ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.පාර්ලි‌මේන්තු මන්ත්‍රී - කුරුණෑගල දිස්ත්‍රික්කයේ
 ගරු නයන වාසලතිලක මහතා, පා.ම.ගරු නයන වාසලතිලක මහතා, පා.ම.පාර්ලි‌මේන්තු මන්ත්‍රී - බදුල්ල දිස්ත්‍රික්කයේ
 ගරු පලනි දිගම්බරම් මහතා, පා.ම.ගරු පලනි දිගම්බරම් මහතා, පා.ම.පාර්ලි‌මේන්තු මන්ත්‍රී - නුවරඑළිය දිස්ත්‍රික්කයේ
 ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම.ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම.පාර්ලි‌මේන්තු මන්ත්‍රී - මොණරාගල දිස්ත්‍රික්කයේ
 ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.පාර්ලි‌මේන්තු මන්ත්‍රී - මහනුවර දිස්ත්‍රික්කයේ
 ගරු රිසාඩ් බදියුදීන් මහතා, පා.ම.ගරු රිසාඩ් බදියුදීන් මහතා, පා.ම.පාර්ලි‌මේන්තු මන්ත්‍රී - වන්නි දිස්ත්‍රික්කයේ
 ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.පාර්ලි‌මේන්තු මන්ත්‍රී - අනුරාධපුර දිස්ත්‍රික්කයේ
 ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.පාර්ලි‌මේන්තු මන්ත්‍රී - මාතලේ දිස්ත්‍රික්කයේ
 ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.පාර්ලි‌මේන්තු මන්ත්‍රී - කොළඹ දිස්ත්‍රික්කයේ
 ගරු සුරංග රත්නායක මහතා, පා.ම.ගරු සුරංග රත්නායක මහතා, පා.ම.පාර්ලි‌මේන්තු මන්ත්‍රී - අනුරාධපුර දිස්ත්‍රික්කයේ
 ගරු තාහිර් මරික්කාර් මහතා, පා.ම.ගරු තාහිර් මරික්කාර් මහතා, පා.ම.පාර්ලි‌මේන්තු මන්ත්‍රී - ජාතික ලැයිස්තුව
 ගරු (ආචාර්ය) වී.එස්. රාධක්‍රිෂ්ණන් මහතා, පා.ම.ගරු (ආචාර්ය) වී.එස්. රාධක්‍රිෂ්ණන් මහතා, පා.ම.පාර්ලි‌මේන්තු මන්ත්‍රී - නුවරඑළිය දිස්ත්‍රික්කයේ
 ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා, පා.ම.ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා, පා.ම.පාර්ලි‌මේන්තු මන්ත්‍රී - මොණරාගල දිස්ත්‍රික්කයේ
 ගරු වරුණ ලියනගේ මහතා, පා.ම.ගරු වරුණ ලියනගේ මහතා, පා.ම.පාර්ලි‌මේන්තු මන්ත්‍රී - රත්නපුර දිස්ත්‍රික්කයේ

ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK)

 ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්පාර්ලි‌මේන්තු මන්ත්‍රී - මඩකලපුව දිස්ත්‍රික්කයේ
 ගරු (වෛද්‍ය) ඉලෙයියතම්බි සිරිනාත් මහතාගරු (වෛද්‍ය) ඉලෙයියතම්බි සිරිනාත් මහතාපාර්ලි‌මේන්තු මන්ත්‍රී - මඩකලපුව දිස්ත්‍රික්කයේ
 ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා, පා.ම.ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා, පා.ම.පාර්ලි‌මේන්තු මන්ත්‍රී - මඩකලපුව දිස්ත්‍රික්කයේ
ගරු කදිරවේලු ෂන්මුගම් කුගදාසන් මහතාගරු කදිරවේලු ෂන්මුගම් කුගදාසන් මහතාපාර්ලි‌මේන්තු මන්ත්‍රී - ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ
 ගරු කවීන්දිරන් කෝඩීස්වරන් මහතාගරු කවීන්දිරන් කෝඩීස්වරන් මහතාපාර්ලි‌මේන්තු මන්ත්‍රී - දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ
 ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතාගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතාපාර්ලි‌මේන්තු මන්ත්‍රී - ජාතික ලැයිස්තුව
 ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතාගරු සිවඥානම් ශ්‍රීතරන් මහතාපාර්ලි‌මේන්තු මන්ත්‍රී - යාපනය දිස්ත්‍රික්කයේ
 ගරු තුරෛරාසා රවිකරන් මහතාගරු තුරෛරාසා රවිකරන් මහතාපාර්ලි‌මේන්තු මන්ත්‍රී - වන්නි දිස්ත්‍රික්කයේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (NDF)

 ගරු රවී කරුණානායක මහතාගරු රවී කරුණානායක මහතාපාර්ලි‌මේන්තු මන්ත්‍රී - කොළඹ දිස්ත්‍රික්කයේ
 ගරු නීතිඥ අනුරාධ ජයරත්න මහතාගරු නීතිඥ අනුරාධ ජයරත්න මහතාපාර්ලි‌මේන්තු මන්ත්‍රී - මහනුවර දිස්ත්‍රික්කයේ
ගරු චාමර සම්පත් දසනායක මහතාගරු චාමර සම්පත් දසනායක මහතාපාර්ලි‌මේන්තු මන්ත්‍රී - බදුල්ල දිස්ත්‍රික්කයේ
 ගරු ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපාගරු ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපාපාර්ලි‌මේන්තු මන්ත්‍රී - ජාතික ලැයිස්තුව
 ගරු රෝහිත අබේගුණවර්ධන මහතාගරු රෝහිත අබේගුණවර්ධන මහතාපාර්ලි‌මේන්තු මන්ත්‍රී - කළුතර දිස්ත්‍රික්කයේ

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය (SLMC)

 ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතාගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතාපාර්ලි‌මේන්තු මන්ත්‍රී - මඩකලපුව දිස්ත්‍රික්කයේ
 ගරු එම්.එස්. අබ්දුල් වාහිද් මහතාගරු එම්.එස්. අබ්දුල් වාහිද් මහතාපාර්ලි‌මේන්තු මන්ත්‍රී - ජාතික ලැයිස්තුව
 ගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතාගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතාපාර්ලි‌මේන්තු මන්ත්‍රී - දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP)

 ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතාපාර්ලි‌මේන්තු මන්ත්‍රී - ජාතික ලැයිස්තුව
 ගරු චානක මාදුගොඩ මහතාගරු චානක මාදුගොඩ මහතාපාර්ලි‌මේන්තු මන්ත්‍රී - ගාල්ල දිස්ත්‍රික්කයේ
 ගරු ඩී. වී. චානක මහතාගරු ඩී. වී. චානක මහතාපාර්ලි‌මේන්තු මන්ත්‍රී - හම්බන්තොට දිස්ත්‍රික්කයේ

අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය (ACMC)

 ගරු එම්. ඒ. එම්. තාහිර් මහතාගරු එම්. ඒ. එම්. තාහිර් මහතාපාර්ලි‌මේන්තු මන්ත්‍රී - දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ

සමස්ත ලංකා ද්‍රවිඩ සන්ධානය (ACTC)

 ගරු ජී.ජී. පොන්නම්බලම් මහතාගරු ජී.ජී. පොන්නම්බලම් මහතාපාර්ලි‌මේන්තු මන්ත්‍රී - යාපනය දිස්ත්‍රික්කයේ

ජනනායක තමිළ් තේසිය කූට්ටනි (DTNA)

 ගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතාගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතාපාර්ලි‌මේන්තු මන්ත්‍රී - වන්නි දිස්ත්‍රික්කයේ

ස්වාධීන කණ්ඩායම 17 - 10

 ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතාගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතාපාර්ලි‌මේන්තු මන්ත්‍රී - යාපනය දිස්ත්‍රික්කයේ

සර්වජන බලය

 ගරු දිලිත් ජයවීර මහතාගරු දිලිත් ජයවීර මහතාපාර්ලි‌මේන්තු මන්ත්‍රී - ජාතික ලැයිස්තුව

ශ්‍රී ලංකා කම්කරු පක්ෂය (SLLP)

 ගරු ‍කේ. කාදර් මස්තාන් මහතාගරු ‍කේ. කාදර් මස්තාන් මහතාපාර්ලි‌මේන්තු මන්ත්‍රී - වන්නි දිස්ත්‍රික්කයේ

එක්සත් ජාතික පක්ෂය (UNP)

 ගරු ජීවන් තොන්ඩමන් මහතාගරු ජීවන් තොන්ඩමන් මහතාපාර්ලි‌මේන්තු මන්ත්‍රී - නුවරඑළිය දිස්ත්‍රික්කයේ