පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාව

පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කටයුතු සඳහා වෙන්කර තිබෙන දිනවල දී සැලකිල්ලට ගනු ලැබිය යුතු කටයුතු නිශ්චය කරනු ලැබීම පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාවේ කර්තව්‍යය විය යුත්තේය.