පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ සභානායකවරයා විමසා, කථානායකවරයා විසින් කාරක සභාවට යොමු කිරීම පිණිස නියම කරනු ලබන පාර්ලිමේන්තුවේ වැඩකටයුතු සඳහා වෙන් කළ යුතු කාල සීමාව සහ වෙනත් කරුණු සලකා බලා තීරණය කිරීම, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ කර්තව්‍ය විය යුත්තේය.
කමිටු සාමාජිකයින්
ගරු සජිත් ප්‍රේමදාස
ගරු ගයන්ත කරුණාතිලක
ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර
ගරු නීතිඥ රවුෆ් හකීම්
ගරු නීතිඥ නාමල් රාජපක්ෂ
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්
