ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කාරක සභාව

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 41(ආ) ව්‍යවස්ථාවේ උපලේඛනය යටතේ පිහිටුවන ලද සියලුම ස්වාධීන කොමිෂන් සභා, සිය බලය ක්‍රියාත්මක කිරීම සහ කාර්යය හා කර්තව්‍යයන් පිළිබඳ කාර්ය සාධනය ඇතුළත්ව ස්වකීය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් එක් එක් ලිත් වර්ෂයක් සඳහා වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය යුත්තේ ය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කාරක සභාව විසින් වාර්ෂික වාර්තා සලකා බලනු ලැබිය යුතු අතර කාරක සභාව විසින් එහි කර්තව්‍යය ඉටුකිරීමේදී කොමිෂන් සභාවල සභාපතිවරයන්, සාමාජිකයන් හා නිලධාරීන් කාරක සභාව ඉදිරියට කැඳවනු ලැබීමට බලය තිබිය යුත්තේ ය.

කමිටු සාමාජිකයින්

  • ගරු සජිත් ප්‍රේමදාසගරු සජිත් ප්‍රේමදාස
  • ගරු පත්මනාදන් සත්‍යලිංගම්ගරු පත්මනාදන් සත්‍යලිංගම්