ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව

ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ කර්තව්‍ය වන්නේ, සෑම වරප්‍රසාද ප්‍රශ්නයක් ම සහ පාර්ලිමේන්තුව විසින් ඉදිරිපත් කරනු ලැබ සම්මතකරනු ලබන යෝජනාවක් මත එම කාරක සභාවට යොමු කරනු ලැබිය හැකි පැවැත්ම සහ ආචාර විධි සම්බන්ධ රීති කඩ කිරීමට අදාළ කාරණා විභාග කිරීම සහ ඒ එක් එක් කාරණය සම්බන්ධ කාරණා ඇසුරින් පැවැත්ම සහ ආචාර විධි සම්බන්ධ රීතිවලට වරප්‍රසාද කඩකිරීමක් සිදුකර තිබේද යන්න නිශ්චය කිරීම සහ එවැනි කඩකිරීමක් සිදුවී තිබේ නම්, එම වරප්‍රසාද කඩකිරීමේ ස්වභාවය, ඊ්ට තුඩු දෙන්නාවූ අවස්ථානුගත කාරණා සහ කාරක සභාව විසින් සුදුසු යැයි සලකනු ලබන කාරක සභාවේ නිර්දේශ ඉදිරිපත් කරනු ලැබීම ය.

කමිටු සාමාජිකයින්

  • ගරු අජිත් පී. පෙරේරාගරු අජිත් පී. පෙරේරා
  • ගරු නීතිඥ අනුරාධ ජයරත්නගරු නීතිඥ අනුරාධ ජයරත්න
  • ගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන්ගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන්
  • ගරු ජී.ජී. පොන්නම්බලම්ගරු ජී.ජී. පොන්නම්බලම්
  • ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චිගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි
  • ගරු ඥානමුත්තු ශ්‍රීනේසන්ගරු ඥානමුත්තු ශ්‍රීනේසන්