රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව

මහජන වියදම් සඳහා පාර්ලිමේන්තුව විසින් ප්‍රදානය කරනු ලබන මුදල් විසර්ජනය කිරීම පෙන්නුම් කරන ගිණුම්ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් සුදුසු යැයි සලකනු ලැබිය හැකි පාර්ලිමේන්තුව ඉදිරියේ තබනු ලබන වෙනත් යම් ගිණුම් ද විගණකාධිපතිවරයාගේ සහාය ඇතිව පරීක්ෂා කරනු ලැබීම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ කර්තව්‍ය විය යුත්තේය.

කමිටු සාමාජිකයින්

  • ගරු කබීර් හෂීම්ගරු කබීර් හෂීම්
  • ගරු එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ්ගරු එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ්
  • ගරු රෝහිත අබේගුණවර්ධනගරු රෝහිත අබේගුණවර්ධන
  • ගරු ජේ.සී. අලවතුවලගරු ජේ.සී. අලවතුවල
  • ගරු චාමර සම්පත් දසනායකගරු චාමර සම්පත් දසනායක
  • ගරු හෙක්ටර් අප්පුහාමිගරු හෙක්ටර් අප්පුහාමි
  • ගරු කවින්ද හේෂාන් ජයවර්ධනගරු කවින්ද හේෂාන් ජයවර්ධන
  • ගරු එම්. ඒ. එම්. තාහිර්ගරු එම්. ඒ. එම්. තාහිර්
  • ගරු චානක මාදුගොඩගරු චානක මාදුගොඩ