පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව

රාජ්‍ය සංස්ථා සහ මුළුමනින්ම හෝ කොටසක් ආණ්ඩුව විසින් අරමුදල් සපයනු ලබන ආයතනවල ගිණුම් සහ යම් ලිඛිත නීතියක් මඟින් ආණ්ඩුවට පවරා ගන්නා ලද යම් ව්‍යාපාරයක් හෝ වෙනත් පැවරීමක් සම්බන්ධව පාර්ලිමේන්තුව ඉදිරියේ තබනු ලබන ගිණුම්, විගණකාධිපතිවරයාගේ සහාය ඇතිව පරීක්ෂා කිරීම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කාර්යය විය යුත්තේ ය.

කමිටු සාමාජිකයින්

  • ගරු මනෝ ගනේෂන්ගරු මනෝ ගනේෂන්
  • ගරු නීතිඥ දයාසිරි ජයසේකරගරු නීතිඥ දයාසිරි ජයසේකර
  • ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ
  • ගරු ඩී. වී. චානකගරු ඩී. වී. චානක
  • ගරු නීතිඥ අනුරාධ ජයරත්නගරු නීතිඥ අනුරාධ ජයරත්න
  • ගරු නලින් බණ්ඩාර ජයමහගරු නලින් බණ්ඩාර ජයමහ
  • ගරු එස්. එම්. මරික්කාර්ගරු එස්. එම්. මරික්කාර්
  • ගරු මුජිබුර් රහුමාන්ගරු මුජිබුර් රහුමාන්
  • ගරු චමින්ද වි‍ජේසිරිගරු චමින්ද වි‍ජේසිරි
  • ගරු දිලිත් ජයවීරගරු දිලිත් ජයවීර
  • ගරු පත්මනාදන් සත්‍යලිංගම්ගරු පත්මනාදන් සත්‍යලිංගම්