මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව

30 වැනි ස්ථාවර නියෝගයේ (10) වැනි ඡේදයේ දක්වා ඇති විධිවිධාන යටතේ කාරක සභාවට යොමු කරනු ලබන පෙත්සම් සලකා බැලීම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ කර්තව්‍ය විය යුතු ය.