තේරීම් කාරක සභාව

තේරීම් කාරක සභාව, කථානායකවරයාගේ සභාපතිත්වයෙන් සහ දේශපාලන පක්ෂවල නායකයන් හෝ ඔවුන්ගේ නියෝජිතයින් ද ඇතුළත්ව පාර්ලිමේන්තුව විසින් එක් එක් සභාවාරය ආරම්භයේ දී නම් කල යුතු සාමාජික මන්ත්‍රීවරයන් 12 දෙනෙකුගෙන් සමන්විත විය යුත්තේය.

කමිටු සාමාජිකයින්

  • ගරු ගයන්ත කරුණාතිලකගරු ගයන්ත කරුණාතිලක
  • ගරු නීතිඥ රවුෆ් හකීම්ගරු නීතිඥ රවුෆ් හකීම්
  • ගරු රවී කරුණානායකගරු රවී කරුණානායක
  • ගරු පත්මනාදන් සත්‍යලිංගම්ගරු පත්මනාදන් සත්‍යලිංගම්