ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව

පාර්ලිමේන්තුවේ කාර්යය පටිපාටිය සහ එහි වැඩකටයුතු මෙහෙයවීම සම්බන්ධ කාරණා සලකා බැලීම සහ ස්ථාවර සහ ස්ථාවර නියොගවලට අවශ්‍යයැයි සලකනු ලැබිය හැකි සං‍ශෝධන නිර්දේශ කිරීම සහ පාර්ලිමේන්තුව විසින් එම කාරක සභාවට යොමු කරනු ලැබිය හැකි ස්ථාවර ස්ථාවර නියෝගවලට අදාළ සියලු කරණා සම්බන්ධයෙන් වාර්තා කිරීම ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ කර්තව්‍ය විය යුත්තේය.

කමිටු සාමාජිකයින්

  • ගරු චමින්ද වි‍ජේසිරිගරු චමින්ද වි‍ජේසිරි