ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව
රජය වෙනුවෙන් බදුකරණය, තීරු ගාස්තු හා අනෙකුත් ආදායම් වර්ධනය කිරීම සම්බන්ධ සියලුම කරුණු පරීක්ෂා කර බැලීමටත්, අවශ්‍ය පරිදි හා අවශ්‍ය අවස්ථාවන්හි දී බදු හා තීරු ගාස්තු පිළිබඳව පවත්නා ප්‍රතිපත්තිවලට වෙනස්කම් යෝජනා කිරීමටත්, මෙම කාරක සභාවට බලය තිබිය යුත්තේ ය.
කමිටු සාමාජිකයින්
ගරු මනෝ ගනේෂන්
ගරු අජිත් පී. පෙරේරා
ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ
ගරු චාමර සම්පත් දසනායක
ගරු කේ. සුජිත් සංජය පෙරේරා
ගරු රෝහණ බංඩාර
ගරු චතුර ගලප්පත්ති
ගරු දිලිත් ජයවීර
