
සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026.05.12 වන දින පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 02 හිදී පැවැත්වූ අතර මේ සදහා සම්පත් දායකයන් ලෙස Amethyst Global හි ප්රධාන තාක්ෂණ නිලධාරී ශෂික ලක්මාල් අබේරත්න මයා , ජ්යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරු - කවීෂා තරින්දි ද සිල්වා මෙය හා විධායක අධ්යක්ෂ යසිත් බිම්සර මයා සම්බන්ධ විය.
