
සිදුකරනු ලබන විශ්ලේෂණයන් 360°ක රාමුවක් ඔස්සේ සිදුකිරීම මගින් ව්යවස්ථාදායක පර්යේෂණ, ප්රතිපත්ති විශ්ලේෂණය, දත්ත හා සාක්ෂි, තොරතුරු කළමනාකරණය, පාර්ශ්වකරුවන්ගේ අදහස් සහ අඛණ්ඩ අධීක්ෂණය ඒකාබද්ධ කරමින්, පාර්ලිමේන්තු අධීක්ෂණය, උපායමාර්ගික තීරණ ගැනීම සහ ප්රතිපත්ති සංවර්ධනය සඳහා සාක්ෂි මත පදනම් වූ තොරතුරු සැපයීම තහවුරු කිරීම.
