පුහුණු වැඩසටහන 2026.09.17

finishedපුහුණු වැඩසටහන 2026.09.17

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සී/ස නිපුනතා සංවර්ධන අරමුදල විසින් 2026.09.17 දින පවත්වන ලද "ඉන්වෙන්ට්‍රි අයිතම හා රජයේ දේපල සම්බන්ධව රජයේ නිලධාරීන්ගේ වගකීම" යන මැයෙන් පවත්වන ලද පුහුණු වැඩසටහන සඳහා පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේ සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් සහ කළමනාකරණ සේවා නිලධාරීන් සහභාගි වන ලදී.

සහභාගි වූ නිලධාරීන්

  1. ඩී.එම්.ඒ.එස්. රත්නායක මිය - සංවර්ධන නිලධාරි
  2. කේ.එල්.ජී. එන්.පී. කුමාර මහතා - සංවර්ධන නිලධාරි
  3. එච්.ආර්.ඩී. ගුණරත්න මහතා - සංවර්ධන නිලධාරි
  4. එච්.ටී. චම්පිකා නන්දනී මිය - සංවර්ධන නිලධාරි
  5. ඒ.ජී.ඒ.අයි.එස්.ඒ. ගුණවර්ධන මිය - කළමනාකරණ සේවා නිලධාරි
  6. ඩබ්.පී.කේ. අනුරාධා මිය - කළමනාකරණ සේවා නිලධාරි
  7. එස්. මාලක වැන්කියුලන්බර්ග් මයා - කළමනාකරණ සේවා නිලධාරි
  8. ඩබ්.එස්.එල්. ෆොන්සේකා මිය - කළමනාකරණ සේවා නිලධාරි
  9. බී.ජී.වයි.බී. ගුණතිලක මිය - කළමනාකරණ සේවා නිලධාරි
  10. ඒ.ඒ.ඩබ්.ඩී. අමරසිංහ මයා - කළමනාකරණ සේවා නිලධාරි