සම්පත්

විපක්‍ෂ නායක කාර්යාලය යනු ගරු විපක්ෂ නායකතුමාට සහ විපක්ෂය නියෝජනය කරන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තම රාජකාරිය ඉටු කිරීමේදී පහසුකම් සැලසීම සඳහා පිහිටුවා ඇති කාර්යාලයයි.

2026 මැයි

  • 2026 මැයි පළමු පාර්ලිමේන්තු සතිය

    2026 මැයි මාසයේ පළමු පාර්ලිමේන්තු සතිය තුළ විපක්ෂයේ ගරු මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් විසින් සිදුකරන ලද ප්‍රකාශ පිළිබඳව ජාතික පුවත්පත්වල පළවූ වාර්තා එකතු කර සකස් කරන ලද සංගරාවකි.

    15 May 2026